සොයමි මම ඒ සියපත....

 


සංසාර පුරුද්දට මිරිගුවක් පසුපස

ලුහු බැද ඉන් පලක් නොවන තැන....

ගිමන් නිවන ඇසිල්ලෙහි

ඉසිඹු ලද සියපතක...

වෙලෙන්නට පෙම් බදින

දමනය නොවූ චිත්තය...

නැවත චිතකයක වී

බුරා බුරා දැවේ යැයි ...

පසක් වූව ද ,

ඒ මුසාවෙහි කිමිද

රස බැලීමට ලොල් ව...

අන්ධ වූ දෙඇසින්

සොයමි මම ඒ සියපත....

විඩාබර කයට

පරම සුඛයක් ලබා දීමට...

Comments

Popular posts from this blog

“මකරානන්දය” නවකතාව පිලිබඳව විචාර ලිපිය.

සිතන්නට යමක්