“මකරානන්දය” නවකතාව පිලිබඳව විචාර ලිපිය.
සිංහල නවකතාව වූ කලී පාඨකයාගේ චිත්ත සමුදාය විවිධ මානයන්ගෙන් ගෙන හැර දක්වන ඉතා අපූර්ව නිර්මාණයකි . වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම විරාජිනී තෙන්නකෝන් මහත්මියගේ “ මකරානන්දය ” කෘතිය ද එවන් වූ නිර්මාණයකි . කලු සුදු චරිත අතරින් මතුවන මිනිසාගේ චිත්ත අභ්‍යන්තරය මනා ලෙස අකුරු කරමින් කෘතිය හා ඒකාත්මික වීමට හැකි පසුබිමක් “ මකරානන්දය ” පුරාවටම පාඨකයාට ලබා දෙයි . එසේ වීමට ප්රබලතම හේතුව ලෙස දැකිය හැක්කේ පරිනත වීමේ දී සිත පුර පැන නගින ක්ලේශයන් මෙහි සදහන් චරිත මගින් මනාව නිරූපණය වීමයි . “ සේපාල කියන්නෙ මගෙ නම .” ...
Comments
Post a Comment