හීන..
අපි හැමෝට ම නුපුරුදු වචනයක් නම් නෙමේ... ඕන කෙනෙක්ට හීනයක් නෙවේ හීන ගොඩක් තියෙනවා.. ඇස් පියන් නෙවේ ඇස් ඇරන් වුණත් හීන දැකීමේ විස්මිත හැකියාව අපි හැමෝටම තියෙන දෙයක්... ඉතින් ඒ හීන යථාර්ථයක් කරගන්න පුලුවන් නම් අපි මොන තරම් වාසනාවන්ත ද...හීන දකින තරමට ඒ ලගටවත් එනාන අපි උනන්දු වෙන්න ඕන.... හීන ලෝකේ හීන මවන තවත් එක කතාවක කොටස් කරුවන් විදිහට ඔබත් එකතු වෙන්න...,
 හීන දකින්න....
 ඒ හීන වලට අරුතක් දෙන්න....
හීන වලින් ඔබට යථාර්ථය සොයා යන්නට....
 අලුත් දෑ ගැන ඉගෙන ගන්නට.....
තව තවත් නව මං පෙත් සොයන්නට...
ඇතැම් විට ඔබේ කතාව වෙනත් කෝණයකින් දකින්නට හැකි වේවි ඔබට ම...

Welcome to my new blog page
#කස්සා

Comments

Post a Comment

Popular posts from this blog

“මකරානන්දය” නවකතාව පිලිබඳව විචාර ලිපිය.

සිතන්නට යමක්