Posts

Showing posts from February, 2020

කෙටි චිත්‍රපටය (short film)

මගේ පළවෙනි කෙටි චිත්‍රපටය ... DONT - short film. (Cast- first year students,faculty of science of Eastern University,Sri Lanka) https://drive.google.com/file/d/1X7euc8h2RbPwWSSs30mRNF5qFWi0h6dj/view?usp=drivesdk A short film by me 😍

ගමේ වැල ගමේ කපුටන්ට.. ( short story)

කුකුලත් අතේ තියන් මං හනි හනිකට ආවෙ මගේ ලොතරයි කූඩුව අරින්න... මේ දවස් වල නත්තල් දොහේ නිසා බාර් ගාව හරි හරියට සෙනග ගැවෙසනවා  .ඒ හින්ද ම ද මන්ද යහමින් මුදලක් හම්බ කරගන්න මේ ටිකේ මං උදැහැනැක්කෙ ම බාර් එක ඉස්සරහ තීන මගේ ලොතරයි කූඩුවට එනවා... මගේ කීවට මේකත් අයිති බාර් එකේ ලොකු මුදලාලිට.. උන්දැට පින් සිද්ධ වෙන්න මේකෙන් ලැබෙන සොච්චමෙන් ලෙඩ ඇදේ ඉන්න අප්පුච්චයි නංගිල දෙන්නගෙයි බඩ කට පුරවනවා... දෑ අවුරුද්දකට කලියෙන් අම්මා නැති වුන දා පටන් අප්පුච්චත් ලෙඩ ඇදේ...එදා ඉදන් මේ වෙනකං මගේ ලොකු ම රාජකාරිය පවුල නඩත්තු කරන එක...උදේ පටන් හැන්දැ වෙනකම්ම ලවුස් පීකරෙන් ජෝතිපාල මහත්තයගෙ  සින්දු අහන් ගෙවන මේ ජීවිතේ වෙලාවකට නං සුන්දරයි ... ඒත් බාර් එකට එන යන මිනිස්සුගෙ කෑදර බැල්මවල් මතක් වෙද්දි නං මේ රස්සාව දාල යන්න හිතෙන්නෙ ජීවිතේ ගැන තීන ආසාවටත් වඩා ගෙදර ගැන මතක් වෙලා.. ඒත් ඒ හැම දේට ම මගේ ආරක්සාවට එදා ඉදන් ම ඇහැ ගහන් හිටියේ මගේ ලොතරයි කූඩුව එහා පැත්තේ මාලු ලෑල්ලෙ මාලු සෝමේ අයියා විතරයි...දුටු ගැමුණු විහාරේ අඹල තීන යෝධයෙක්ගෙ වගේ ඇගක් තිබුණ සෝමෙ අයියගෙ කාල වර්ණ දේහෙ, මාලු කපද්දි ඉලිප්පෙන මස් ගොබ දකිද්දි...

How to write a poem

Image

My Details

Hello, I am S.V.G.D.Kasuni Ganga. My reg.no is EU/IS/2017/BS/017 My index no is BS 2016 Don't be confuse about above facts.That are my university details.This is the my blog site that is used to publish my sinhala poetry,short stories that i wrote and my short films. කස්සා (kassa) is the my nick name in the poetry field.That s why i gave that name for my blog side. I invite all to join and share my creations. Thank you

අසම්මත පෙම

Image